cingalés

.$ මනක්කල්පිත කතාවක්. මෙහි කිසිම දෙයක් සත්‍ය නම් ගම් සමග සම්බන්ධ නොවේ. තුන්වන (අවසන්) කොටස. . . . . . . . . . " උබ ඕක කිවෙ නැත්තං මං කියනෝ........." චිමොන් ඈත ඉන්න ඔහොම් ගාවට යන්න හැදුවත් මම ඉක්මනට එයාගෙ අත මගේ අත් දෙකෙන්ම අල්ල ගත්තේ කියටවත් ඒක කරන්න එපා කියලා අගවමින්. මගේ ඇස් වල කදුලු... කොල්ලෙක් වෙලත් මට දැනුන හැගිම් නිසා මං අසරණ වෙලයි ඉන්නෙ..... ඊලග තත්පරේ ඉක්මනට මගේ පැත්ත හැරුන චිමොන් මාව තද කරලා බලාගත්තෙ මට හිතන්නවත් වෙලාවක් නොතියයි... " මං දන්නෑ බං. මං දන්නෙ ඔහොම් හොඳයි.. ඒත් ඒ යාලු කමේදි විතරයි බම්... දැං ඇහුනනෙ උබට......" චිමොන් මගේ ඔලුව පිටිපස්සට එයාගෙ අතත් අරං මගේ ඔලුවත් අතගාන ගමන් කිව්වෙ මගේ කදුළු හිමින් චිමොන්ගෙ උරහිසේ ගලද්දියි. . . . . . . . එදා උදේ චිමොන් ඇවිත් මාව ගෙදරින් එක්ක ගියේ මං එන්න බෑ කියද්දිමයි... අපි කොලේජ් එක ඇතුලට යනකොටම හම්බ උනේ ඈනුම් ඇර ඇර එන ඔහොම්ව.. ඔහොම්ව දැක්ක ගමන් මං ටිකක් අදිමදි වෙලා අහක බලාගත්තා.. ඒත් මාව දැක්ක ඔහොම් ඉක්මනට එතනට ඇවිත් මගේ කරේ එල්ලුනේ සුපුරුදු විදිහටමයි.. " යා.. බැහැපං බං ඔය කොල්ලගෙ බෙල්ල කඩන්නැතිව....." චිමොන් ඔහොම් ට එහෙම කියන ගමන් ඒ අත මගේ කරෙන් අහකට ඇදලා දැම්මා. " ම්ම්ම්ම්...." ඔහොම් ඒක ගනන් ගන්නැතිව තොල් දෙක උල් කරං මගේ කම්මුලක් කිස් කරන්න දගලද්දි මම එහෙට මෙහෙට හැරූනේ ඒක නතර කරගන්න.. " නවත්තපං යකෝ... " චිමොන්ට මං ඉන්න තත්වෙ තේරුන නිසා එයා මගේ අතෙන් අල්ලලා මාව අහකට ඇදලා දැම්මා..... ඔහොම්ට ඒත් ගානක් නෑ.... අපි දෙන්නා ඉස්සරහා ඉදං අපි දෙන්නාට රවනෝ.. " මොකෝ උබ රවන්නේ ආ...." චිමොන් ට නම් දැං ටිකක් කේන්ති ගිහින් වගේ. මං එයාගෙ අතට තට්ටුවක් දැම්මෙ සංසුන් වෙන්න කියලා කියන්නයි. " හ්ම්... ඕනනෑ ඉතින් අපිට ඕවා... මට කොමත් එක්කෙනෙක් හම්බ වෙලා තියෙන්නේ... ඊයේ රෑ..... ආආ..." ඔහොම් මවාගත්ත ලැජ්ජාවකින් වගේ ඒම කියලා අගදි ඈනුමක් ඇරියා.. " ඊයා යකෝ තෝ වගේ එකෙක්...... මෙන්න මෙහෙ යමං බං..." චිමොන් පිලිකුල් විදිහට ඒම කියාගෙන මාවත් ඇදගෙන එතනින් එන්න හැරෙද්දි මිරා අපේ පිටිපස්සෙ හිටියා...චිමොන් ඒ කෙල්ල දිහාත් බැලුවෙ පිලිකුලෙන්.. අපි දෙන්නා එතනින් ටිකක් මෙහාට ආවම චිමොන් මාව අත ඇරියා. ඒ විතරක් නෙවෙයි. හයියෙන් අඩිය පොලවෙ ගැහුවා.... " උබ.. උබ ඒකාටද කැමති ආ..... හ්හා..... ඇයි බං...." චිමොන් බිත්තියට හේත්තු වෙලා ඔහේ ඉස්සරහා බලං ඉන්න මටත් ඈත මිරා එක්ක කියවන ඔහොම්ටත් අත දික් කර කර ඇහුව.. " හරි... මේක ඉවර වෙන කතාවක් නෙවෙයි නෙ... කොමත් ඕකා ඔය කෙල්ලො එක්ක කතා කරන්නෙ වෙලාව යවා ගන්නනෙ.....උබට ඕක කියන්නත් බෑනෙ නේද.... " චිමොන් කියව කියව වටපිට බලනකොට මං ටිකක් බය උනේ මෙයා මොනා කරන්න යයිද කියලා හිතා ගන්න බැරි උන නිසයි. " උබ ඕක කියන්නැත්තං මං කියනෝ..... " චිමොන් එක පාර කියලා එතනින් යන්න ගියත් මං හයියෙන් ඒ අත අල්ල ගත්තා. . . . . . . ර්‍. . . . . . . තත්පර ගානක් මම චිමොන්ව බදාගෙන ඇඩුවා.... ඒත් අපි දෙන්නා ඈත් උනේ අපී ලගින් කෙනෙක් උගුර පාදන සද්දයක් ඇහුන නිසයි. ඔ.. ඔහොම්..... ඔහොම් කට අතෙන් වහගෙන හිනා වෙනවා..... " ඔ..... අපි දන්නෙත් නෑනෙ මේ දෙන්......" මා දිහාත් චිමොන් දිහත් මාරුවෙන් මාරුවට බලමින් ඒම කියද්දි එක පාරටම චිමොන් ඔහොම්ගෙ කනට පාරක් ගැහුවා. " වහපං බල්ලෝ කට...... මොකක්ද... මොකක්ද උබ ඒ කිවෙ... හ්හා.... උබට ඒවා නං පේනෝ... මේ අසරණයා....." චිමොන් යක්ෂාවේශයෙන් ඔහොම්ට බැනගෙන යද්දි මං එයාව නතර කරන්න ඒ අතෙන් අල්ල ගත්තා. ඒත් එයා මගේ අත හයියෙන් ගසා දැම්මා. " බලපං... බලපං මේ අසරණයා දිහා. උබට මං මේකාව බදාගෙන හිටිය එක ලොකු උනා... මූ උබට කාලයක් තිස්සෙ මැරිගෙන ආදරේ කරන එක තේරුනේ නෑ...... " ඒම කියද්දිම කම්මුල අල්ලං හිටිය ඔහොම් අකුණක් වැදුනා වගේ මා දීහා බැලුවා... මට මේකට මුහුණ දෙන්න බෑ... මං ඉක්මන් අඩි තියමින් එතනින් යන්න ගියා.. මට ඇහුනා ඔහොම් මගේ නම කියනවා. ඒත් මං එතනින් දුවලා කිසි කෙනෙක්ව නොපෙනෙන දිහාවකට ගියා.... ආට් බිල්ඩින් එකේ උඩම පඩිපෙලත් නැගගෙන රෑෆ්ටොප් එකට ආව මම එතන බිම ඉදං අඩන්න පටං ගත්තා... කාත් කවුරුවත් නැති එතනට හයියෙන් හමන හුලග එක්ක මට නිදහසක් දැනුනා... හොඳම යාලුවාට ආදරේ හිතන එක මගේ වරදද....... මං ඒක හිතලද කලේ.... ඇයි.. ඇයි මම එච්චර දුර්වල උනේ......... මං මගෙ හිතෙන් අහ අහා ඇස් දෙක තදින් පියාගෙන ටිකක් වෙලා ඒම්ම හිටියා... ඒ එක්කම මට මගේ පිටිපස්සෙන් අඩි සද්දයක් ඇහුන නිසා විදුලි වේගෙන් නැගිට්ට මම ඇස් වල කදුලු ටික පිහිද ගෙන නහයත් උඩට ඇද්දා.. . . . එයා..එයා මොනවද මෙතන කරන්නෙ..... මං කෙලින් බලන්න තරං හයියක් නොතිබුන නිසා ඒ ඇස් මග හරීන ගමන් හිතුවා.... ඒත් ඔහොම් හිමින් අඩිය තියමින් මගේ ගාවට ආවා.. එයා දැං මගේ ගාවටම ඇවිත් මගේ එහා පැත්තෙන් බිත්තියට හේත්තු වෙලා හිට ගත්තා. " න්... නො... න... නොන්....." කවදාවත් නැතිව එයාගෙ කටහඩ වෙව්ලනවා... මං හොඳ හුස්මක් අරං ගානක් නෑ වගේ එයා දිහා බැලුවා. " මං දන්නව.. මට සමාවෙන්න.... මං......" එයා ඒම කියද්දිම මගේ පපුව හිර වෙලා ගියත් මං ඒක ඉවසගෙන යටිතොල හපාගෙන අහක බලාගත්තා. මං ඇයි දශමෙකින් හරි දැනුත් එයා හොඳ පැත්තට කතා කරයි කියලා හිතුවෙ...... ඇයි.... මං මහ මොඩයි.... මට මටම හිනා වෙන්න ඕන උනා. " නනො.. න්..... මං... මං යුනි එක්සැම් එකෙන් පස්සෙ බදිනවා....." එයාගෙ ඒ වචන වලට මගේ ඇස් ලොකු උනා..... ඒත් මම කිසිම වෙනසක් නොපෙන්වා ඉන්න සියට සීයක්ම උත්සාහ කලා. " ප්ලිස් මා එක්ක කතා කරන්න.... මට ඔයාව නැති කරගන්න ඔනනෑ...." ' මංම එයාට කැමති වෙලා. දැං මංම එයා එක්ක තරහා වෙලා..' මං හිතන ගමන් කිසිම හැගිමක් නැති විදියට එයාගෙ ඇස් දිහා බැලුවා. " අ

español

.$ Una historia ficticia. Nada aquí está asociado con Satya Names Villages. La tercera (última) parte. . . . . . . . . ."Si no dices eso, te lo diré..." Chimon trató de ir a lo lejos, pero rápidamente agarré su mano con ambas manos, diciéndole que no hiciera eso. Lagrimas en mis ojos...Incluso cuando era un niño, me siento impotente debido a los sentimientos que sentí... En el segundo siguiente, Chimon rápidamente se giró hacia mi lado y me abrazó con fuerza para que ni siquiera tuviera tiempo de pensar... "Yo no lo se eso lo se bien..Pero eso es solo cuando son amigos, Bam... Ahora estás escuchando..." Dijo Chimon mientras tocaba la parte de atrás de mi cabeza con su mano y luego mi cabeza mientras mis lágrimas caían sobre el hombro de Chimon. . . . . . . .Esa mañana, Chimon vino y me sacó de la casa a pesar de que dije que no podía ir... Tan pronto como entramos en la universidad, lo vi venir de Anum... Cuando lo vi, aparté la mirada de mala gana.Pero cuando me vio, rápidamente vino allí y se colgó de mi hombro como de costumbre... "Ya... no le rompas el cuello a ese chico..." Chimon apartó la mano de mi hombro mientras le decía eso."Mmmm...." Frunció los labios sin pensarlo. Cuando estaba a punto de besar una de mis mejillas, me di la vuelta para detenerlo.. "Basta..."Chimon se dio cuenta de mi situación, así que agarró mi mano y me apartó... Pero no importa... Si estuviéramos uno frente al otro, nos estaríamos engañando... Dang parece un poco enfadado.Palmeé su mano para calmarme. "Hm... no es necesario, así que tenemos... Conocí a alguien... anoche... Ah..." Agadi abrió la puerta para entrar como si imaginara vergüenza..."Vamos, alguien como tú… Iré aquí…" Chimon dijo disgustado y me arrastró lejos, Mira estaba detrás de nosotros… Chimon también miró a esa chica con disgusto…Chimon abrió los brazos cuando ambos nos alejamos un poco de allí. No solo eso. Dio un fuerte pisotón con el pie en el suelo... "A ti... a ti también te gusta... Jaja...Por qué..." Chimon extendió su mano hacia mí, que estaba apoyada contra la pared y mirando al frente, y hacia Eh, que estaba leyendo con Mira en la distancia.. "Está bien... esto no es un final. historia...¿Por qué hablas con esas chicas para pasar el tiempo? Ni siquiera puedes decir eso, ¿verdad?"Si no dices eso, lo diré..." Chimon dijo una vez y fue a irse, pero tomé su mano con fuerza. . . . . . . r . . . . . . Por unos segundos abracé a Chimon y lloré...Pero ambos nos alejamos porque escuchamos que alguien se aclaraba la garganta. O... Hah... Hah se tapa la boca con la mano y se ríe... "Oh...Ni siquiera sabemos sobre esto..." Chimon me miraba alternativamente y cuando dijo eso, Chimon se golpeó la oreja de inmediato. Jaja... puedes verlos...este pobre..." Cuando Chimon lo estaba regañando como un demonio, agarré su mano para detenerlo. Pero me golpeó la mano con fuerza. "Mira... mira a esta pobre persona. Te sentiste muy bien que lo estaba abrazando...No entendí que te amó por mucho tiempo después de morir..." Cuando dijo eso, estaba sosteniendo mi mejilla y me miró como si me hubiera caído un rayo... No puedo enfrentar esto ... Rápidamente me fui de allí..Lo escuché decir mi nombre. Pero corrí desde allí y me dirigí a una dirección donde nadie podía ver... Subí las escaleras superiores del edificio de arte y llegué a la azotea. Empecé a llorar desde el suelo allí...donde no hay nadie Me sentí libre con la fuerte brisa... ¿Es mi culpa pensar en amar a mi mejor amigo?... ¿Pensé eso?... Por qué... Por qué estaba tan débil... ...Escuché mis pensamientos y cerré los ojos con fuerza y ​​me quedé allí por un rato... Al mismo tiempo, escuché un sonido de pasos detrás de mí, así que me levanté rápidamente, me sequé las lágrimas de los ojos y me saqué la nariz. arriba... . . .Él... qué está haciendo aquí... No tenía la fuerza para mirar directamente, así que pensé mientras evitaba esos ojos... Pero vino hacia mí con el pie.Se acercó a mí y se paró a mi otro lado, apoyado contra la pared. "No... No... No... No..." Su voz temblaba sin nunca... Respiré bien y lo miré como si no le importara. "Lo sé, lo siento...Yo..." Cuando dijo eso, mi pecho se apretó, pero lo toleré, me mordí el labio inferior y desvié la mirada. ¿Por qué pensé que hablaría con el lado bueno incluso si sabía una décima parte de eso...? ... Por qué.... Soy tan estúpido.... Quería reírme de mí mismo.Me estoy muriendo después de mi examen de la universidad..." Sus palabras hicieron que mis ojos se abrieran como platos... pero hice mi mejor esfuerzo para no mostrar ninguna diferencia. "Por favor háblame... Oh no..." 'Me ha gustado.Estoy enojado con él. " a

Traductor.com.ar | ¿Cómo utilizo la traducción de texto cingalés-español?

Asegúrese de cumplir con las reglas de redacción y el idioma de los textos que traducirá. Una de las cosas importantes que los usuarios deben tener en cuenta cuando usan el sistema de diccionario Traductor.com.ar es que las palabras y textos utilizados al traducir se guardan en la base de datos y se comparten con otros usuarios en el contenido del sitio web. Por esta razón, le pedimos que preste atención a este tema en el proceso de traducción. Si no desea que sus traducciones se publiquen en el contenido del sitio web, póngase en contacto con →"Contacto" por correo electrónico. Tan pronto como los textos relevantes serán eliminados del contenido del sitio web.


Política de Privacidad

Los proveedores, incluido Google, utilizan cookies para mostrar anuncios relevantes ateniéndose las visitas anteriores de un usuario a su sitio web o a otros sitios web. El uso de cookies de publicidad permite a Google y a sus socios mostrar anuncios basados en las visitas realizadas por los usuarios a sus sitios web o a otros sitios web de Internet. Los usuarios pueden inhabilitar la publicidad personalizada. Para ello, deberán acceder a Preferencias de anuncios. (También puede explicarles que, si no desean que otros proveedores utilicen las cookies para la publicidad personalizada, deberán acceder a www.aboutads.info.)

Traductor.com.ar
Cambiar pais

La forma más fácil y práctica de traducir texto en línea es con traductor cingalés español. Copyright © 2018-2022 | Traductor.com.ar