cingalés

Secret Love [ Ohmnanon ] ✅ - 02. - Página 2 :: Reader View https://www.wattpad.com/1224087965-secret-love-ohmnanon-%E2%9C%85-02/page/2 .$ මනක්කල්පිත කතාවක්. මෙහි කිසිම දෙයක් සත්‍ය නම් ගම් සමග සම්බන්ධ නොවේ. දෙවනි කොටස. . . . . . . . . " නනොන්...... නනොන් ඔයා හොඳින් ද." මං විවේක වෙලාවෙ හෝල් එකෙන් එලියට එනවත් එක්කම කොහේ ඉදම්ද මන්දා ඔහොම් දුවගෙන ආවා.. මං ඊයේ අසණීපයි කියල කොලේජ් ආවෙ නෑ.. ඒ එක්කම අද මම තනියමයි කොලේජ් ආවෙ... ඉතිං ඒ නිසා වෙන්න ඇති මෙයා මාව හොයං දුවගෙන එන්න ඇත්තෙ... මං ගානක් නැතිව හිමින් ඔහොම්ට හිනා වෙලා ආයේ ඉස්සරහට ඇවිදං ගියා. ඒත් එයා නං ඒකෙන් සෑහීමට පත් උනේ නෑ.. මගේ පස්සෙන් දුවගෙන ආපු ඔහොම් ආයේම මගේ ඇගේ එල්ලුනෙ එක පාරට මම බය වෙලා මගේ අතේ තිබ්බ වීදුරු බොක්ස් එක බිමට අත ඇරෙද්දි... " අපොයි......." ඔහොම් එක පාරටම බය උනේ පෙට්ටිය කුඩේ කුඩු උන නිසයි. මාත් ටික වෙලාවක් ඔහේ ඒ දිහා බලං හිටියා. බිමට නැව්න මම ඒකෙ තිබ්බ පුංචි පුංචි කෝණමාන, කවකටු ටික අතට එකතු කරගත්තා... ඔහොම්ත් බිමට නැවීගෙන මට උදව් කරන්න හැදුවත් මම එයාව දශමයක් වත් ගනන් ගත්තෙ නෑ... " ආව්උඋ.." විදුරු කෑල්ලක් මගේ අතේ ඇනුන පාර ඇගිල්ලෙන් ලේ එන්න ගත්තා.. ඔහොම් බය වෙලා මගේ අතෙන් ඇල්ලුවත් මම අත ගසා දාලා නැගිට්ටා.. " කරපු උදව් හොඳටම ඇති......" මං ඇයි ඒ තරං දරුණු උනේ කියලා මම දන්නෑ. මං එයාට රවාගෙන එතනින් දුවගෙන ආවා.... වාස්තු විද්‍යා කාමරේට ආව මම අතේ තියං හිටිය ඔක්කොම බඩු ටික මේසයක් උඩට විසි කරලා පැත්තක තිබ්බ පුටුවකින් ඇල උනා.. ඇයි මට මේම වෙන්නෙ... ඇයි..... මං දන්නෑ මං ඇයි මේ විදිහට හැසිරෙන්නෙ කියලා...... මට මං ගැන ලොකු අවබෝධයක් නෑ කියලා එවෙලෙ තමා මට තේරුනේ... යාලුවෙක් උන කෙනෙක් ගැන ඊට වෙනස් විදිහට හිතන්න ගිය මමයි වැරදි... ඔව් මම...... . . . . . . . ටිකක් වෙලා ඔහේ ඒ කාමරේට වෙලා කකුල් දෙක අස්සේ ඔලුව ගහගෙන හිටිය මම ටිකකින් එලියට එනකොට දැක්කේ මෙච්චර වෙලා දොර ගාව ඉදලා ඉක්මනට එතනින් යන චිමොන් ව... මට දුවලා ගිහින් එයාව අල්ල ගන්න ඕන උනත් මලානික වෙලා හිටිය මම ඔහේ ආයේ ලෙක්චර්ස් හොල් එකට යන්න හැරුනා. . . . . . . . . . . . අපේ කට්ටිය ඉදලා හිටලා ක්ලබ් යන එක පුරුද්දක් උනත් මම ඒකට ඒ තරං ආස උනේ නෑ. මං දන්නෑ ඒ ඇයි කියලා.. ඒත් මට ඒ තැං වලට ගියාම ඇගේ ගෑවෙන්න එන ගෑනු ළමයි අප්පිරියයි... හරිම අපහසුවක් දැනෙනවා. ඉතින් මම ගියත් කොහෙ හරි කොනකට වෙලා ඉදලා එන්න තමයි පුරුදු වෙලා හිටියේ... අදත් ඒ වගේ දවසක්.... මං නොයා ඉන්න සෑහෙන්න උත්සාහ කලත් චිමෝන් වෙනදටත් වඩා මට යන්න එන්න කියලා බල කරපු නිසා මමත් ඔහේ ගියා.. ක්ලබ් එක නම් ඉතින් පුරුදු විදිහමයි.... ඒත් එක දෙයක් වෙනදා වගේ තිබුනෙ නෑ.. වෙනදට නිදහසේ සතුටින් යාලුවො එක්ක හිනා වෙලා ඉන්න ඔහොම් අද සොෆා එකක හිටියේ කෙල්ලෙක් එක්කයි.... චිමොන් මාවත් අල්ලං ඒ දිහාවට ඇවිදං ගියත් මට දැනුනෙ මගේ කකුල් වෙව්ලලා යනවා වගෙයි... මට ඇත්තටම ඉරිසියයි. ඔව්.... ඉරිසියාවට වඩා මට මං ගැනම සෑහෙන්න දුක හිතුනා.... ඇයි ඔහොම්.. ඇයි ඔයා මට මෙච්චර ලං වෙලා ඊට පස්සේ මේම දුක් දෙන්නෙ....... මට එතනින් ඈතට දුවලා යන්න ඕන උනා. මගේ අත තද කරලා අල්ලගෙන ඉන්න චිමෝන්ගෙ අත මම ගසලා දාන්න හැදුවත් එයා ගොඩක් බැරෑරුම් විදිහට මං දිහා බලලා මාව තව ඉස්සරහට එක්කගෙන ගියා.. ඔහොම් අර ගෑනු ළමයා එක්ක හිනා වේවී කියවනවා... තව ටිකක් ලං වෙනකොට තමයි මං දැක්කේ ඒ අර කලින් දවසකත් ඔහොම් කොලේජ් එකේ කතා කර කර හිටිය ගෑනු ළමයා කියලා... " ආ..... න... නො.." ඔහොම් හිනා වෙවී හිටිය එක වෙනස් වෙලා වරදක් කලා වගේ බැල්මකින් මා දිහා බැලුවා. ඒත් ඇයි..... මං එයා දිහත් මා දීහා බලං ඉන්න ගෑනු ළමයා දිහත් හිමින් බැලුවා. " ඔ... ඔහොම්..ඒනං මම යන්නම් නේද........" ඒ ගෑනු ළමයා වම් කකුල උඩින් දාගෙන හිටිය දකුණු කකුල පහලට අරං එතනින් නැගිටින්නයි ලැස්ති උනේ... ඒත් උනේ හිනෙන්වත් හිතපු දෙයක් නෙවෙයි.... ඔහොම් ඉක්මනට ඒ ගෑනූ ලමයාගෙ අතෙන් අල්ල ගත්තා... " ඒ මිරා.... ඇයි හදිස්සිද.... මේ මගේ යාලුවො ආවෙ දැංනෙ... තව ටිකක් ඉ...." " නෑ ඒක ප්‍රශ්නයක් නෑ බං.... දැං රෑත් වෙලා. කෙල්ලෙක්ව තනියම යවන්න බෑ. උබ පලයං...." ඔහොම් කතා කරන එක අතර මැදින් පැනලා චිමොන් ඒම කියද්දි ඔහොම් මා දිහා බැලුවා.. මං හිටියේ අහක බලාගෙන... මං දන්නෑ ඒත් මෙතන වෙන දේ බලං ඉන්න මට කිසිම උවමනාවක් තිබ්බෙ නෑ.. " ම්.. හරි ඒනං... යං මිරා... " ඔහොම් ඉදං හිටිය තැනින් නැගිටිද්දි කෙලින්ම මගේ මුණ ඉස්සරහා... අහක බලං හිටිය මම ඇස් කොනෙන් මගේ මුණ ඉස්සරහා ඉන්න ඔහොම්ව දැකලා අඩියක් පස්සට තිබ්බා. . . . . . . . . . ඔහොම් එතනින් ගියාට පස්සේ චිමොන් අත් දෙකත් දිග ඇරගෙන එතන තිබ්බ සොෆා එකේ වාඩි උනා. " ආශ්... උබට අද මොකද වෙලා තියෙන්නෙ ආ..... මෙහෙ වරෙං.." මං තාමත් වෙන ලොකෙක අතරමං වෙලා හිටියා කියලා දැක්ක චිමොන් එයාගෙ අත දිග ඇරලා මගේ අතෙන් ඇදලා සෝෆාවට වට්ට ගත්තා. මං ගැස්සිලා සෝෆාවට වැටුනට වචනයක් වත් කතා කලේ නෑ. අඩුම චිමොන්ට බැන්නෙත් නෑ.. " මේ නනොන්..... බං. " චිමොන් කලින් ට වඩා ගොඩක් බරපතල කටහඩකින් කියද්දි ඒකෙ වෙනස දැනුන නිසාම මං එයා දිහා බැලුවා. චිමොන් සොෆාවෙන් ටිකක් ඉස්සරහාට ඇවිත් මගේ පැත්ත හැරුනා. " මේ.. ඇත්ත කියහං....... උබ ඔහොම් ගැන හිතෙන්නෙ කොහොමද......" එක පාර අහපු දේට මගේ ඇස් දෙක ලොකු වෙලා ගියා.. " යා... මොකද බං ඔය... මං ඇහුව දේට උත්තර දීයං මට ඕන දෙයක් තේරුම් ගන්න පුළුවන්..... ඉතිං කියහංකෝ...." අන්තිමට චිමොන් මගේ අතට එකක් ගහලත් ඇහුව. " මො.. මොනවද... " මං අහක බලාගත්තෙ එතනින් වේටර් කෙනෙක් යනවා නම් කතා කරන්න කියලා හිතං... ඒත් චිමොන් ම

español

Secret Love [ Ohmnanon ] ✅ - 02. - Página 2 :: Reader View https://www.wattpad.com/1224087965-secret-love-ohmnanon-%E2%9C%85-02/page/2 .$ Una historia ficticia. Nada aquí está asociado con Satya Names Villages. La segunda parte. . . . . . . . . "Nanón...Nanon, ¿estás bien?" Tan pronto como salí del pasillo durante mi descanso, él vino corriendo preguntándose dónde estaba... No vine a la universidad ayer porque estaba enferma... y hoy vine sola a la universidad. ...Así que tal vez por eso vino corriendo a buscarme... No me importaba, Theran le sonrió y caminó de nuevo hacia adelante. Pero no se conformó con eso.Je, que vino corriendo detrás de mí, se colgó de mí de nuevo. En un momento, me asusté y abrí la caja de vidrio en mi mano al suelo.Yo también te estuve mirando un rato. Me agaché en el suelo y recogí los pequeños ángulos y cuervos en mis manos... A pesar de que se agachó y trató de ayudarme, no lo conté ni una décima..."Aww..." un trozo de vidrio se atascó en mi mano y la sangre comenzó a salir de mi dedo. No lo sé.Lo engañé y corrí de allí... Llegué a la sala de arquitectura, tiré todas las cosas que tenía en la mano sobre una mesa y me apoyé en una silla al costado.. ¿Por qué me está pasando esto?... Por qué....No sé por qué me comporto así... Me di cuenta de que no me comprendo mucho a mí mismo... Me equivoqué al pensar diferente sobre alguien que era un amigo... Sí, yo... . . . . . . .Te quedaste en esa habitación por un tiempo y pusiste la cabeza detrás de tus piernas. Cuando salí, vi a Chimon, que había estado parado junto a la puerta durante tanto tiempo, saliendo rápidamente...Quería correr y atraparlo, pero estaba deprimido y volví a la sala de conferencias. . . . . . . . . . . . Aunque era costumbre de nuestro grupo ir a discotecas de vez en cuando, no me gustaba mucho. no se porque..Pero cuando voy a esos lugares, las chicas que vienen a casarse con ella son desagradables... Me siento muy incómodo. Entonces, aunque me vaya, me quedaba en un rincón... Hoy es un día así....Traté de no ir, pero Chimon insistió en que fuera más de lo habitual, así que fui allí.Hoy estaba en un sofá con una chica, que solía estar feliz y riéndose con sus amigos... Chimon me agarró y caminó hacia él, pero sentí que me temblaban las piernas... Estoy muy celoso. Sí....Sentí más lástima por mí mismo que celos… por qué je… por qué estás tan cerca de mí y luego me das este dolor… quería huir de allí.Intenté estrechar la mano de Chimon, que me sujetaba con fuerza, pero me miró muy serio y me llevó más lejos... Estaba riendo y leyendo con esa chica...Cuando me acerqué un poco más, vi que era la misma chica con la que había hablado en la universidad el otro día… “Ah… no… no.” Estaba sonriendo con una mirada como si había cambiado y se había equivocado. Me miró. Pero por qué...Miré a la chica que me miraba. "Oh... je... entonces me iré, ¿no?" Esa chica tomó su pierna derecha hacia abajo y se levantó de ahí...Pero lo que sucedió no era algo que me hubiera imaginado.... La mujer rápidamente agarró la mano del niño... "Es Mira.... ¿Por qué tienes tanta prisa...? Estos son mis amigos que han venido. ... un poco más..." "No, no es un problema... ya es tarde.Una niña no puede ser enviada sola. Vete..." Saltó en medio de la conversación y me miró cuando Chimon dijo que viniera.. Estaba mirando para otro lado... No sé pero no tenía ganas de esperar y ver qué estaba pasando aquí. .. "M..De acuerdo... Joven Mira... "Cuando se levantó de donde estaba, estaba directamente frente a mí... Yo estaba mirando hacia otro lado y lo vi frente a mí por el rabillo del ojo y tomé una Paso atrás. . . . . . . . . . .Después de que se fue, Chimon abrió los brazos y se sentó en el sofá. -Ash... que te paso hoy...Chimon vio que aún estaba perdido en otro mundo, estiró su mano y me jaló hacia el sofá, caí en el sofá sin decir una palabra.“Este es Nanon…Bang.” Cuando Chimon dijo con una voz más seria que antes, lo miré porque sentí la diferencia. Chimon se adelantó desde el sofá y se volvió hacia mí. "Esto.. di la verdad......Cómo te sientes sobre eso..." Mis ojos se abrieron ante lo que escuché una vez... "Ya... qué te pasa... responde lo que te pregunté, puedo entender cualquier cosa... así que dime..." Finalmente, Chimon me dio una palmada en la mano y preguntó. "Mes..Que... " Aparté la mirada y pensé en llamar si pasaba un mesero... pero el propio Chimon

Traductor.com.ar | ¿Cómo utilizo la traducción de texto cingalés-español?

Asegúrese de cumplir con las reglas de redacción y el idioma de los textos que traducirá. Una de las cosas importantes que los usuarios deben tener en cuenta cuando usan el sistema de diccionario Traductor.com.ar es que las palabras y textos utilizados al traducir se guardan en la base de datos y se comparten con otros usuarios en el contenido del sitio web. Por esta razón, le pedimos que preste atención a este tema en el proceso de traducción. Si no desea que sus traducciones se publiquen en el contenido del sitio web, póngase en contacto con →"Contacto" por correo electrónico. Tan pronto como los textos relevantes serán eliminados del contenido del sitio web.


Política de Privacidad

Los proveedores, incluido Google, utilizan cookies para mostrar anuncios relevantes ateniéndose las visitas anteriores de un usuario a su sitio web o a otros sitios web. El uso de cookies de publicidad permite a Google y a sus socios mostrar anuncios basados en las visitas realizadas por los usuarios a sus sitios web o a otros sitios web de Internet. Los usuarios pueden inhabilitar la publicidad personalizada. Para ello, deberán acceder a Preferencias de anuncios. (También puede explicarles que, si no desean que otros proveedores utilicen las cookies para la publicidad personalizada, deberán acceder a www.aboutads.info.)

Traductor.com.ar
Cambiar pais

La forma más fácil y práctica de traducir texto en línea es con traductor cingalés español. Copyright © 2018-2022 | Traductor.com.ar