cingalés

$ මනක්කල්පිත කතාවක්. මෙහි කිසිම දෙයක් සත්‍ය නම් ගම් සමග සම්බන්ධ නොවේ. පලවෙනී කොටස. . . . . . හැමදාම වගේ උදේම ඇහැරිලා මං ගානට වෙලාවට ලෑස්ති වෙලා එලියට බැස්සා. " පුතා.... මේක අරං යන්න....... මතක ඇතිව ඔහොම් පුතාටත් දෙන්න..." අම්මා හැමදාම වගේ විශේෂ කෑමක් හදලා මට පොඩි පෙට්ටියකට දාලා ටිකක් දුන්නෙ කොලේජ් ගිහින් කන්න කියලයි.. ඒත් එයාට කවදාවත් ඔහොම්ට දෙන්න කියන කෑල්ල නම් මගහැරෙන්නෙම නෑ.. මං නොකෑවත් එයාට ගානක් නෑ කියලයි මට වෙලාවකට හිතෙන්නෙ.. මාත් ඉතින් නිකං හිනා වෙලා අම්මට යනව කියල ඒම කියලා මගේ කාර් එකේ පාරට ආවා.. ටිකක් දුරක් යනකොට මං ආවෙ ඒයාගෙ අපාට්මන්ට් එක ගාවට. ඔව්... එයා කියලා කියන්නෙ වෙන කවුරුත් නෙමේ.. මගේ හොඳම යාළුවා... ඒත් මට එයාට කලින් හොඳම යාලුවො ඉදලා තියෙනවා. ඒ වගේම තාමත්..... මං හිත හිත හිටිය එකට බාද උනේ ජිම් මට කොල් කරපු නිසයි. ජිම් කියන්නෙත් මගේ හොඳම යාලුවෙක් තමා. ... වචනෙ පරිසමාප්ත අර්ථයෙන්ම හොඳම යාළුවා කිව්වොත් මං හරි.. " හලෝ බං......" මං ෆොන් එක ආන්සර් කරලා කනේ ගහගන්න ගමන් ඇහුවා.. " අඩෝ මාව අරං යන්න එන්න බැරිද.... මං මේ පාක් එක ගාව ඉන්නෙ...." ජිම් කෑ ගගහා ඒම කිව්වත් මං එවෙලෙ දැක්කෙ ඉස්සරහ පේන අපාට්මන්ට් එකේ පස්වෙනි තට්ටුවෙ ජනේලේ හිමින් ඇරලා කෙනෙක් බැල්කනියට ඇවිත් ඈනුම් අරින විදිහයි.. ඒක දැක්ක ගමන් ගොලු වෙලා වගේ ගිය මං ආයේ හොඳ සිහියට ආවෙ කනේ තියං ඉන්න ෆොන් එකේන් ජිම්" හලෝ හලෝ " ගන්න ගත්ත නිසයි.. " ආ... උබට බස් එකේ යන්න බැරිද බං.... ඒනං පැයක් විතර ඉදහං..." මං කලබලෙන් ඒම කියාගෙන ෆොන් එක කට් කරලා අපාට්මන්ට් එකේ දොර දිහාවට දිව්වා... . . . . . . . " යා... ඔහොම්... තමුන් තාම ලැස්ති නැද්ද මිනිහෝ...." මං බොරු කේන්තියක් මවාගෙන කෑ ගහද්දි ඔහොම් නම් ගානක් නැතිව ඇවිත් මගේ ඉන වටේට අත් දාලා මාව හයියෙන් බදා ගත්තා.. " යා.. අහකට වෙයෝ බං.... මිනිස්සු දැක්කොත් මොනා හිතයිද...." මං නිදහස් අතකින් පිටිපස්ස හැරිලා දොර වහලා දාන ගමන් අනිත් අතින් ඔහොම්ව මගේ ලගින් ඈත් කලරන්න උත්සාහ කලා.. මුණ ඇබුල් කරං එයා මගෙන් ඈත් වෙලා ඔලුවත් කස කස ආයේ බාත්රෑම් එක දිහාවට ඇවිදං ගියත් මගේ හයියෙන් ගැහෙන පපුව නම් තාම නතර උනේ නෑ.. බාත්රෑම් එකේ දොර වැහෙන සද්දෙත් එක්ක මං හයියෙන් හුස්මක් ඉහලට අරං ගිහින් ඔහොම්ගෙ ඇදේ කොනකින් වාඩි උනා. මං කල්පනා කලේ මට මේ මොකක්ද වෙලා තියෙන්නේ කියලයි. ඒ හැමදේම පටං ගත්තෙ චිමොන්ගෙ බර්ත්ඩේ එක දවසෙයි.. . . . . . . . . . . ඔහොම් අලුතින් අපේ කොලේජ් එකට ආවත් ඒ තරං අපි අතර සම්බන්ධයක් ඒ කාලෙ තිබුනෙ නෑ... චිමොන්, ජිම් කියන්නෙ පුංචි කාලේ ඉදලම මගේ හොඳම යාළුවො.... චිමොන්ගෙ බර්ත්ඩේ එකට මුලු කොලේජ් එකටම ආරාධනා ලැබෙනකොට මාත් ජිම් එක්ක අදිමදි කර කර ඒකට ගියේ සෙනග ගොඩක් ඉන්න පාටි වලට මං ඒ තරං කැමති නැති නිසයි.. ඒත් නොහිතපු විදියට මං දැක්කෙ හැමොම එක්ක හිනා වේවී කෑ ගගහා නට නට ඉන්න කොල්ලෙක්ව... ටිකක් වෙලා පැත්තක ඉදං මම එයා දිහා බලං හිටියා.. ඒ කොල්ලා කට්ටිය එක්ක හිනා වෙන විදිය දැක්කම මටත් නිකම්ම හිනාවත් ඇදුනා.. මං එයාගෙ විදිහට කැමති.. මොකද මම එ තරං සමාජශීලී කෙනෙක් නොවුන නිසයි.. බිම විදුරුවත් අතේ තියං දැහැනකට සමවැදිලා වගේ එයා දිහා බලං හිටිය මම එක පාරටම ගැස්සුනෙ කවුරු හරි ඇවිත් මගේ එහා පැත්තෙන් ඉදගෙන මගේ පිට හරහා අත යවද්දියි.... ඒ එක්කම මම දැක්කෙ ඒ ඔහොම් කියලයි.. ඒ කාලෙ වෙද්දි මම එයාගෙ නමවත් හරියට දැනං හිටියෙ නෑ.. ඒත් එයා මගේ ගාවින් ඉදගෙන මගේ කරට අත දාගෙන ඉන්නව දැක්කම කවදාවත් නැතිව මගේ ඇග ඇතුලෙ නිකං සමනල්ලු පියාබනව වගේ දැනුනා. අමුතු වෙව්ලීමක් එක්ක මට හරි අමුතු දෙයක් දැනුනා... එතනින් අහකට වෙන්න කියලා වෙලාවක හිතෙද්දි තවත් වෙලාවක ඉන්න විදියටම ඉන්න කියලා හිත කෑ ගැහුවා.. එදා එයා මා එක්ක හිනා වේවී කතා කලා... හැමෝම අපි දෙන්නා දිහා බල බල යද්දි මට අමුතු ආඩම්බරයක් ඇතී උනේ නෑ කිව්වොත් බොරු.. . . . එදායින් පටං ගත්ත අපේ යාලුකම එන්න එන්න හොඳම යාලුවො කියන තැනටම ආවා... ඒත් මගේ හෘද සාක්ෂියට එකගව මම ඔහොම්ට සැලකුවෙ මගේ අනිත් යාලුවන්ට වගේද කියලා මට ප්‍රශ්නයක් තිබුනා.. මං කවදාවත් එයාට සැරට කතා කරලා නෑ.. ඔහොම් දුවගෙන ඇවිත් මගේ ඇගේ එල්ලුනත් මං මුකුත් කියන්න ගියේ නෑ.. අනික ඒ වෙලාවට මගේ කම්මුල් ඉදිමිලා වගේ එන නිසා ඒ වෙලාවට කොමත් මට හොඳ සිහියක් තිබුනෙ නං නෑ.. ඔහොම් කිව්ව කිසිම දෙයක් මම ප්‍රතික්ෂේප කරලත් නෑ.. වෙන යාලුවො එක්ක නම් රණ්ඩු වෙන මම හැමදාම ඔහොම් කිව්ව දේට එකග උනා.. මං ආසම දේ එයා හිනා වේවී කතා කරන විදිහ... ඒක දැක්කම මට හදවතින්ම සතුටු හිතෙන........ . . . මං මනෝ ලොකෙන් එලියට ආවෙ ඔහොම් ටවල් එකකුත් ඉනේ පටලං බාත්රෑම් එකේන් එලියට ඇවිත් මා ගාව හිට ගත්තාමයි.. මගේ ඇස් ලොකු වෙලා ලොකු කෙල ගුලියකුත් ගීලුනා.. ඒත් මේකා තව අඩියක් මගේ පැත්තට තියනවත් එක්කම මම කෑ ගහගෙන නැගිටලා ඒ නිරූවත් පපුවට අත් තියලා ඈතට තල්ලු කලා.. මං ඉක්මනට කාමරෙන් එලියට දුවලා ආව වගේම මට ඇහුනෙ ඔහොම් හයියෙන් හිනා වෙන විදිය.... ඔයාලා බලනව ඇති කොල්ලෙක් ට බය තව කොල්ලො ඉන්නවද කියලා... ඒම නෙවෙයි.... මට ඒ විදියට අමුත්තක් දැනුනෙ එයා ගාව විතරයි.... මං ගැහි ගැහි ආයේ කාර් එක ගාවට ඇවිත් එයාට කොල් එකක් ගත්තෙ ඉක්මනට ලෑස්ති වෙලා ආවෙ නැත්තං මම යනව කියල කියන්නයි.. . . . . . . . . . . . . . . . ඒදා දවසත් හරිම සාමාන්‍ය විදිහට ගෙවිලා ගියා... ඒත් හැමදාම වගේ මං බලං හිටියේ ලෙක්චර්ස් ඉවර වෙනකං. මොකද ඔහොම් හිටියේ අපේ ෆැකල්ටි එකේ නෙවෙයි නෙ.... හැමදාම වගේ ජිම්යි චිමොනුයි එක්ක කරටත් අත දාගෙන බංකු තියන දිහාවට එනකොට අපි දැක්කෙ ඔහොම් හිනා වේවී ගෑනු ළමයෙක් එක්ක කතා කරනවා... මං දන්නෑ මට දැනු

español

$ Una historia ficticia. Nada aquí está asociado con Satya Names Villages. La primera parte. . . . . . Como de costumbre, me desperté temprano en la mañana, me arreglé a tiempo y salí. "Hijo... toma esto y vete...Recuerda dárselo a tu hijo..." Como siempre, mamá hizo un plato especial y lo puso en una cajita para comer cuando yo iba a la universidad.A veces siento que a él no le importa incluso si no como. Solo sonreí y le dije a mi madre que viniera a la carretera. Después de un poco de distancia, llegué a su apartamento. Sí...Él no es nadie más... mi mejor amigo... pero he tenido mejores amigos antes que él. Y aun así... Me interrumpieron porque Jim me llamó. Jim también es mi mejor amigo. ...Si dices el mejor amigo en el verdadero sentido de la palabra, tengo razón.. "Hola, hermano..." contesté el teléfono y pregunté mientras me lo ponía en la oreja.Estoy cerca de este parque..." Jim gritó que viniera, pero luego vi que alguien salía al balcón y abría las ventanas del apartamento del quinto piso frente a mí.Tan pronto como vi eso, me quedé estupefacto, pero volví a mis sentidos porque Jim dijo "Hola, hola" desde el teléfono en mi oído.Espera como una hora..." dije ansiosa, colgué el teléfono y corrí hacia la puerta del apartamento...¿Aún no estás enojado, hombre...? Cuando fingí estar enojado y grité, él vino y puso sus brazos alrededor de mi cintura y me abrazó con fuerza...¿Qué pensará la gente si ve..." Me di la vuelta con mi mano libre y cerré la puerta mientras trataba de alejarlo de mí con la otra mano...Muna Abul karang, se alejó de mí, giró la cabeza y caminó hacia el baño, pero mi pecho no dejaba de latir.Con el sonido de la puerta del baño cerrándose, respiré hondo y me senté en la esquina de su cama. Me pregunté qué me había pasado. Todo comenzó en el cumpleaños de Chimon... . . . . . .. . . . Aunque él era nuevo en nuestra universidad, no había ninguna relación entre nosotros en ese momento... Chimon y Jim son mis mejores amigos desde la infancia...Cuando invitaron a toda la universidad al cumpleaños de Chimon, fui con Jim de mala gana porque no me gustan las fiestas con mucha gente.Pero inesperadamente, vi a un niño que reía, gritaba y bailaba con todos... Me hice a un lado por un momento y lo miré.Me gusta.. porque no soy esa persona social..Lo miraba como si estuviera tocando una rama en el suelo, pero de repente alguien vino y se sentó a mi lado y me pasó la mano por la espalda...En ese momento, ni siquiera sabía su nombre, pero cuando lo vi sentado a mi lado y poniendo su mano en mi hombro, sentí como mariposas volando dentro de mi cuerpo.Sentí algo muy extraño con un temblor extraño... En un momento pensé en alejarme de allí, en otros momentos mi mente gritaba que me quedara como estaba.. Ese día me sonrió y me habló...Sería una mentira decir que no me sentí extrañamente orgullosa cuando todos nos miraban. . . A partir de ese día nuestra amistad comenzó a convertirse en mejores amigos...Pero según mi conciencia, tenía un problema que lo trataba como a mis otros amigos. Nunca le hablé con dureza. Incluso cuando vino corriendo y me colgó, no dije nada.Y en ese momento, mis mejillas estaban hinchadas, así que no tenía buena memoria en ese momento... No negué nada de lo que dijo...Solía ​​pelear con otros amigos y siempre estaba de acuerdo con lo que decía... Lo que me gusta es la forma en que se ríe y habla... Me siento feliz desde el fondo de mi corazón cuando veo eso. . .Salí de Mano Lok y una toalla salió del baño y se paró a mi lado.Pero tan pronto como esta persona dio otro paso hacia mí, grité, me levanté, puse mis manos en el cofre y lo empujé... Salí rápidamente de la habitación y lo escuché reír a carcajadas...Un chico al que estás mirando le tiene miedo a otros chicos... no es eso... Me sentía raro así solo con él...Regresé al auto y lo llamé para decirle que si no se arregla pronto, me voy... . . . . . . . . . . . . . . . Ese día también transcurrió con mucha normalidad...Pero como todos los días, estaba esperando que terminaran las conferencias. Porque no estaba en nuestra facultad...Como siempre, cuando llegamos a los bancos con Jim y Chimonu del brazo, vimos que estaba sonriendo y hablando con una chica... No sé, siento

Traductor.com.ar | ¿Cómo utilizo la traducción de texto cingalés-español?

Asegúrese de cumplir con las reglas de redacción y el idioma de los textos que traducirá. Una de las cosas importantes que los usuarios deben tener en cuenta cuando usan el sistema de diccionario Traductor.com.ar es que las palabras y textos utilizados al traducir se guardan en la base de datos y se comparten con otros usuarios en el contenido del sitio web. Por esta razón, le pedimos que preste atención a este tema en el proceso de traducción. Si no desea que sus traducciones se publiquen en el contenido del sitio web, póngase en contacto con →"Contacto" por correo electrónico. Tan pronto como los textos relevantes serán eliminados del contenido del sitio web.


Política de Privacidad

Los proveedores, incluido Google, utilizan cookies para mostrar anuncios relevantes ateniéndose las visitas anteriores de un usuario a su sitio web o a otros sitios web. El uso de cookies de publicidad permite a Google y a sus socios mostrar anuncios basados en las visitas realizadas por los usuarios a sus sitios web o a otros sitios web de Internet. Los usuarios pueden inhabilitar la publicidad personalizada. Para ello, deberán acceder a Preferencias de anuncios. (También puede explicarles que, si no desean que otros proveedores utilicen las cookies para la publicidad personalizada, deberán acceder a www.aboutads.info.)

Traductor.com.ar
Cambiar pais

La forma más fácil y práctica de traducir texto en línea es con traductor cingalés español. Copyright © 2018-2022 | Traductor.com.ar